ලසිත් මාලිංගගෙන් කඩුළු ත්‍රිත්වයක්

Lasith-Malinga.jpg

බංගලාදේශය සමග අද (06) පැවැත්වෙන දෙවන විස්සි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයදී ලසිත් මාලිංග කඩුළු ත්‍රිත්වයක් ලබා ගනී. ඔහු මෙම දක්ෂතාවය දැක්වුවේ තරගයේ යවනලද 18වෙනි පන්දුවාරයේ දීය.

ඔහුගේ කඩුළු ත්‍රිත්වය වුයේ මුෂ්ෆිකර් රහීම්, මුශ්රෆී මොටස හා මෙහෙදී හසන් යන ක්‍රීඩකයන්ය.

18.3 – මුෂ්ෆිකර් රහීම් – පන්දුව කෙලින් ම කඩුල්ලේ වැදීමෙන්, මාලිංග 15 ( පන්දු 6 – 1×4 1×6) එස්.ආර්: 250.00
18.4 – මුශ්රෆී මොටස – පන්දුව කෙලින් ම කඩුල්ලේ වැදීමෙන්, මාලිංග 0 ( පන්දු 1 – 0x4 0x6) එස්.ආර් : 0.00
18.5 – මෙහෙදී හසන් – කඩුල්ල මුවා කිරීමේ වරදට, මාලිංග 0 ( පන්දු 1 – 0x4 0x6) එස්.ආර් 0.00

scroll to top