17 අප්‍රේල් 2017 (විමසුම) – මීතොටමුල්ලේ කුනුකන්ද නායයාම නිසා අහිමි වූ ජීවිත ගණන 27 දක්වා ඉහල ගොස් ඇත.මේ වන විට කිහිප දෙනකුගේ අවසන් කටයුතු සිදු කර ඇති අතර අතුරුදන් පිරිස තවමත් සොයමින් පවතී .කෙසේ වුවත් අතුරුදන් පිරිස කොපමණදැයි මේ වනතෙක් ගණන් බලා නොමැති අතර ඒ පිලිබඳ නිශ්චිත තොරතුරක්ද තවම ප්‍රකාශයට පත්ව නැත.