මහ බැංකු වාර්තාව ජනපතිට පිළිගැන්වේ

CB-Report.jpg

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ඊයේ (03) පෙරවරුවේ පිළිගැන්විණි.

ජනාධිපති නිල නිවසේදී එම වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණු අතර මේ අවස්ථාවට මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය පී.එන්. වීරසිංහ, සහකාර අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන, මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂිකා ආචාර්ය වයි. ඉන්ද්‍රරත්න යන මහත්ම මහත්මීන් ද එක්විය.

scroll to top