මශ්‍රෆී මොටාස විස්සයි විස්ස තරග රටාවට සමුදෙයි

බංගලාදේශ විස්සයි විස්ස නායක මශ්‍රෆී මොටාස ඊයේ (06) ශ්‍රී ලංකාව සමග පවතී විස්සයි විස්ස තරගය ඔහුගේ අවසාන තරගය බවට නිවේදනය කර සිටියා.

ඔහු 2016 නොවැම්බර් 28 වෙනි දින තමන්ගේ පළමු විස්සයි විස්ස තරගයට සිම්බාබ්වේ දේශය සමග තරග කල අතර මේ වන විට ඔහු තරග 54ක් සහ ඉනිම 39ක් ක්‍රීඩා කර ඇත. ඔහු මේවනතෙක් ලකුණු 377 රැස්කර ඇති අතර ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 13.46 වේ.

ඔහුගේ සමුගැනීමත් සමග පුරප්පාඩු වෙන බංගලාදේශ කණ්ඩායමේ නායකත්වයට සකිබුල් හසන් නම් කිරීමට ඉඩඇති බව ආරංචිමාර්ග පවසයි.

scroll to top