බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා විස්සයි විස්ස (T20) සංචිතය නම් කෙරේ

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර ප්‍රථම තරගය හෙට (04) ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වේ.

උපුල් තරංග – නායක
ලසිත් මාලිංග
නුවන් කුලසේකර
ඩිල්ෂාන් මුණවීර
ධනුෂ්ක ගුණතිලක
කුසල් ජනිත් පෙරේරා (යෝග්‍යතාව මත එසේ නොමැති නම් ඒ වෙනුවට සඳුන් වීරක්කොඩි)
ඉසුරු උදාන
දසුන් ශානක
රණවිරු විකුම් සංජය
මිලින්ද සිරිවර්ධන
අසේල ගුණරත්න
සීකුගේ ප්‍රසන්න
චාමර කපුගෙදර
තිසර පෙරේරා
ලක්ෂාන් සඳකැන්
ෂෙහාන් ජයසූරිය

scroll to top