බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මාර්තු 25 වන දින ආරම්භ වන බංග්ලාදේශය සමග එක්දින ජාත්යන්තර තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.

උපුල් තරංග (කණ්ඩායම් නායක)
නිරෝෂන් දික්වැල්ල
ධනංජය ද සිල්වා මහතා
කුසල් මෙන්ඩිස්
අසේල ගුණරත්න
දිනේෂ් චන්දිමාල්
කුසල් ජනිත් පෙරේරා
දනුෂ්ක ගුණතිලක
සුරංග ලක්මාල්
ලහිරු කුමාර
රණවිරු විකුම් සංජය බණ්ඩාර
තිසර පෙරේරා
සචිත් පතිරණ
සීකුගේ ප්රසන්න
ලක්ෂාන් සඳකැන්

scroll to top