බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්ගා ල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
නැගෙනහිර (විශේෂයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ), ඌව සහ උතුරුමැද පළාත්වල සහ වවුනියාව සහ මුලතිව්දි ස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.
ඇතැම් ස්ථානවල,විශේෂයෙන් කළුතර,ගාල්ල,රත්නපුර,කෑගල්ල,ත්‍රිකුණාමලය,වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල (මි.මි. 75ක්පමණ) තරමක් තද වැසි බලාපොරොත්තුවිය හැක.
බස්නාහිර සහ දකුණු පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක්ත තදසුළං බලාපොරොත්තුවිය හැක.