“දිරිය දිවියක අසිරිය” කෘතිය දොරට වැඩීම

Book.jpg

ප්‍රවීන මාධ්‍යවේදී දයාවංශ කරුණාමුණි මහතා විසින් රචිත ASB ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ දිවංගත ජයසිරි සිල්වා මහතාගේ ජීවන චරිතාපදානය අලලා ලියු “දිරිය දිවියක අසිරිය” කෘතිය දොරට වැඩීම ඊයේ (2017.07.11) දින පස්වරුවේදී කොළඹ බිෂෝප් විද්‍යලයීය ශාලාවේදී කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙම අවස්ථාවට රාජිත සේනාරත්න,විජයදාස රාජපක්ෂ,ගයන්ත කරුණාතිලක, මහන්ද අමරවීර, ජෝන් සෙනෙවිරත්න,මහිපාල හේරත්, යන මැති,ඇමතිවරුන් සහ සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ.

scroll to top