තල්පොත ධම්මජෝති නාහිමියන් පාතදුම්බර සහ මැදදුම්බර ප්‍රධාන සංඝනායක පදවියට

Karu-2.jpg

පාතදුම්බර සහ මැදදුම්බර ප්‍රධාන සංඝනායක පදවියට පත් ඓතිහාසික බඹරගල රාජමහා විහාරය, බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානය, නිතුලේමඩ ජේතවන බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරයන්හි විහාරාධිපති, කුණ්ඩසාලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අංක 02 කලාපයේ ප්‍රධාන ලේඛකාධිකාරී, රඹුක්වැල්ල ශ්‍රී සෝභිත පිරිවෙන් හි ගරු කෘත්‍යාධිකාරී, මැදදුම්බර ස්‍යාමෝපාලී මහා නිකායික සංඝ සභාවේ ගරු සභාපති, පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ සිරකරු සුභ සාධක සංගමයේ අනුශාසක අති ගෞරවණීය තල්පොත ධම්මජෝති නාහිමියන් වහන්සේ පිලිගැනීමේ උළෙල අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුශාසක ශාස්ත්‍රපති වෙඬරුවේ ශ්‍රී රතනපාල උපාලි අභිධාන නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් කථානායක කරු ජයසූරිය මැතිතුමා ප්‍රධාන මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් 2017 මැයි 28 දින බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විනි

scroll to top