ඬේවිඞ් බෙකම්ට තානාපති ධූරයක්

AIA_healthyLivingwithDB_PostCard_Front-004.jpg

31 මාර්තු 2017

ආසියාවේ විශාලතම ස්වාධීන මහජන ලැයිස්තුගත ජීවිත රක්ෂණ සමාගම වන AIA සමූහ සමාගම ප්‍රකට පාපන්දු ක්‍රීඩක ඬේවිඞ් බෙකම් සමාගමෙහි ජාත්‍යන්තර සන්නාම තානාපතිවරයා වශයෙන් පත්කිරීමේ බහු වාර්ෂික ගිවිසුමඅත්සන් තැබීම පසුගියදා සිදු කෙරිණි මෙම නව භූමිකාව ඔස්සේ බෙකම් ආසියා ශාන්තිකර කළාපයෙහි ජනතාව වෙත වඩාත් දිගු,සෞඛ්‍යසම්පන්න,යහපත් දිවිපෙවෙතක් උරුම කරදීම උදෙසා AIA හි කාර්යභාරය වෙත සහාය දක්වනු ඇත

scroll to top