ඩඩ්ලි සේනානායක ජන්ම සමරුව අද

Karu-11-2.jpg

දිවන්ගත හිටපු අඟමැතිවරයෙකු වූ ඩඩ්ලි සේනානායක මහතාගේ 106 වැනි ජන්ම දින සැමරුම අදට (19) යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල සේනානායක වටරවුම අසල පිහිටි ඩඩ්ලි සේනානායක ප්‍රතිමාව අසල දී සැමරුම් උත්සවය පැවැත් විය. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

scroll to top