චීන ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ වන 60 වන සාංවත්සරික වසර සමරමින් දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරන තේමා ගීතයේ මුහුණත් උළෙල

Karu-3-2.jpg

චීන ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ වන 60 වන සාංවත්සරික වසර සමරමින් චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවය සංවිධානය කළ දීප ව්‍යාප්ත රචනා තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය සහ දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරන තේමා ගීතයේ මුහුණත් උළෙල පසුගියදා(2017.11.11) කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය

scroll to top