චීන ශ්‍රි ලංකා මිත්‍රත්ව සබඳතාවය දශක 06 ක සමරුව නිමිත්තෙන් 2017.05.04 දින නෙළුම් පොකුණ රඟහලේ පැවැති සමාරම්භක උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස කථානායක කරු ජයසුරිය මහතා එක් විය. චීනයේ සිචුවාන් ( Sichuwan) පලාතට ආවේනික සංස්කෘතික අංග වලින් මෙම උළෙල විචිත්‍රවත් විය. සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ද මෙම අවස්ථාවට එක් විය.
චීන ශ්‍රි ලංකා මිත්‍රත්ව සබඳතා දශක 06 ක සැමරුම…
