චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම්කෙරේ

SL-Cricket.jpeg

2017 ජුනි මස 1 සිට 18 වෙනිදා තෙක් එංගලන්තයේ දී පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය 2017 සඳහා පහත කණ්ඩායම ප්‍රකාශයට පත් පත් කර තිබේ. ජාතික කණ්ඩායම නායක ඇන්ජලෝ මැතිව්ස් විසින් මෙහෙයවනු ඇති අතර පහත සඳහන් ක්‍රීඩකයන්ගෙන් සමන්විත වනු ඇත.

1. ඇන්ජලෝ මැතිව්ස් – නායක
2. උපුල් තරංග – උප නායක
3. නිරෝෂන් දික්වැල්ල
4. කුසල් ජනිත් පෙරේරා
5. කුසල් මෙන්ඩිස්
6. චාමර කපුගෙදර
7. අසේල ගුණරත්න
8. දිනේෂ් චන්දිමාල්
9. ලසිත් මාලිංග
10, සුරංග ලක්මාල්
11. නුවන් ප්‍රදීප්
12. නුවන් කුලසේකර
13. තිසර පෙරේරා
14. ලක්ෂාන් සඳකැන්
15. සීකුගේ ප්‍රසන්න

අතිරේකව 16. දිල්රුවන් පෙරේරා 17. ධනුෂ්ක ගුණතිලක

scroll to top