ගලගෙදර නව අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට…

Court.jpg

අධිකරණ අමාත්‍යාංශය විසින් අධිකරණ සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද ගලගෙදර නව අධිකරණ සංකීර්ණය (22) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

scroll to top