උපවාස කලත් ඇප නැති විමල්

Wimal-weerawansa.jpeg

03 අප්‍රේල් 2017 විමසුම

රජයේ වාහන අව භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විමල් වීරවංශ වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව අද (3) ප්‍රකාශයට පත් කෙරුණා .එහිදී විමල් වීරවංස මන්ත්‍රීවරයාගේ දියණියගේ රෝගී තත්ත්වය සුවිශේෂි කරුණක් ලෙස සැලකිල්ලට ගෙන ඇප නියම කරන ලෙස ඔහුගේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.නමුත් ඒ පිලිබඳ සුවිශේෂි කරුණු අනාවරණය නොවනබව පවසා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත .

scroll to top