අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 70 වන ජන්ම සංවත්සරය

Karu-9.jpg

අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 70 වන ජන්ම සංවත්සරය නිමිති කොට ගෙන ගුණසමරු උත්සවය පැවැත්වුනේ අනුරාධපුර විලච්චිය ඇලපත්ගම ශ්‍රී සෝභිත නාහිමි ගම්මානයේ දීය.

ඒ නිමිත්තෙන් එම ග්‍රාමයෙහි ඉදි කෙරුනු විහාරස්ථ ධර්ම ශාලාව සහ බුදුමැදුර සසුනට පූජා කිරිම සහ ඇලපත්ගම අශෝකමාලා විද්‍යාලය භුමියේදී ඉදි කෙරුණු නව ක්‍රීඩා පිටිය විවෘත කිරීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2017-06-15 වන දින පැවැත්විනි.
කෝට්ටේ ශ්‍රී කල්‍යණ සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අති පුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ ද මෙම අවස්ථාවට වැඩමකර සිටියහ

scroll to top